Home / හොලිවුඩ් ගොසිප් / ඇවටාර් 02 කල් යයි

ඇවටාර් 02 කල් යයි

2018-10-01 03:43:00       152
feature-top
2009 වසරේ තිරගත වෙමින් ලෝකයේ වැඩිම ආදායමක් උපයමින් මුල් තැනට පත්වූ ඇවටාර් චිත්‍රපටයේ දෙවැන්න ලබන වසරේ එළිදැක්වීමට නියමිතව තිබූ නමුත් එය 2020 දක්වා කල්ගොස් ඇති බව සඳහන් වෙයි. කෙසේ වුවත් නිෂ්පාදන කටයුතු ප්‍රමාදය හේතුවෙන් මෙලෙස කල් යන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

උපුටා ගැනීම ලංකාදීප පුවත්පත ඇසුරෙනි

More News »