Home / හොලිවුඩ් ගොසිප් / බ්‍රැඩ් රාජකීය ප්‍රේමයක
බ්‍රැඩ් රාජකීය ප්‍රේමයක
2017-11-28 09:47:00  ★ 686

චාලට් මේරි කසර් ගී, රජකුමරියක්.ඇය වෙසෙන්නේ මොනාකෝ රාජ්‍යයේයි. 31 වැනි වියෙහි පසුවන සුරූපී චාලට් කුමරිය සහ සුපිරි නළු බ්‍රැඩ් පිටි අතර පෙම් සබඳකමක් හටගෙන ඇතැයි ඔස්ට්‍රේලියාවේ මාධ්‍ය වාර්තා කර තිබුණා.
නමුත්, බ්‍රැඩ් පිට් පවසන්නේ ඒ ආරංචිවල ඇත්තක් නැති බවයි. කොහොම වෙතත් ඔස්ට්‍රේලියානු විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය තවදුරටත් ප්‍රකාශ කර ඇත්තේ බ්‍රැඩ් සහ චාලට් අතර දැඩි බැඳීමක් පවතින බවයි. මෑතකදී මේ දෙදෙනා ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති උත්සවයකටත් පැමිණ සිටි බවත් ඒ ආරංචිවල සටහන් වී තිබුණා. චාලට් කුමරිය, ජනප්‍රිය නිළියක වූ ග්‍රේස් කෙලීගේ මිනිබිරියකැයි පැවසෙනවා.
බ්‍රැඩ් පිට් ගේ පළමු බිරිඳ, ජනප්‍රිය නිළි ජෙනිෆර් ඇනිස්ටන්. බ්‍රැඩ් සහ ජෙනිෆර් යුග දිවිය ගත කළේ 2000 සිට 2005 දක්වා කාලය තුළයි. ඉන් පසුවයි, ඔහු සුපිරි නිළි ඇන්ජලිනා ජොලී සමඟ යුග දිවි ගමන් ඇරඹුවේ. මේ දෙදෙනාගේ විවාහය මෑතකදී දෙදරා ගිය බව කවුරුත් දන්නා දෙයක්. උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

හොලිවුඩ් ගොසිප්
කුතුහලය ත්‍රාසය වීරත්වය පිරුණු Jurassic Worid: Fallen Kingdom
2018-06-12 10:36:00හතරවැනි තට්ටුවේ සුදු වෑන් රියදුරන් වමාරයි..
2019-12-14 02:29:00කේරළ ගංජා සමග ගොත අසංකගේ ගෝලයෙකු එස් ටී එෆ් අත්අඩංගුවට
2019-12-14 02:27:00හිටපු ජනපති මෛත්‍රී පොළොන්නරුවේ ශ්‍රීලනිප පාක්ෂික හමුවකට එක්වෙයි
2019-12-14 02:23:00ගූගල් සෙවීම් වැඩිම වචනය ‘ශ්‍රී ලංකාව‘
2019-12-14 01:23:00සීල් මත්ස්‍යයාට බාධා එපා
2019-12-14 01:21:00හාල් 100 පනී.. රතුළුණු 500 පනී.. එලවලු මිල අහසේ.. පොල් මිලත් ඉහලට..
2019-12-14 01:06:00බලධාරීන් නොසලකා හැරි සේනා මඩින දේශීය ක්‍රමයක් ගැන පරිසරවේදියෙකුගෙන් අනාවරණයක්
2019-12-14 01:04:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com