Home / හොලිවුඩ් ගොසිප් / ප්‍රසංග මාලාව නවතයි
ප්‍රසංග මාලාව නවතයි
2017-11-27 10:05:00  ★ 687

‘ඕල් අයි වෝන්ට් ෆෝ ක්‍රිස්මස්’ නම් වූ සංගීත ප්‍රසංග මාලාව පසුගිය 17,
18 සහ 19 යන දිනවල කැනඩාවේ ඔන්ටේරියෝ නගරයේ, ඇමරිකාවේ චිකාගෝ සහ
පෙන්සිල්වේනියා නගරවල සහ බෙත්ලෙහෙම් පුරවරයේත් පැවැත්වීමට නියමිතව තිබුණා.
මේ ප්‍රසංග මාලාවේ ගී ගැයීමට සූදානම් වී සිටියේ ජනප්‍රිය ගායිකා, මාරියා
කැරේ යි. නමුත් මේ ප්‍රසංග මාලාව පැවැත්වුණේ නැහැ. ෙහ්තුව, මාරියා කුරේ
අසනීපයෙන් පසුවීමයි. වෛද්‍යවරුන් ඇයට උපදෙස් දී ඇත්තේ සෞඛ්‍ය තත්වය යහපත්
වන තුරු කිසිදු ප්‍රසංග වේදිකාවක ගී නොගයන ලෙසයි.
“ඔයාලා දන්නවා, මම හැම නත්තල් නිවාඩුවක ම මේ විදිහෙ ගීත ප්‍රසංග පවත්වනවා කියලා. ඒත්, අද මට සිදුවෙලා තියෙනවා වෛද්‍යවරුන්ගේ උපදෙස් පිළිපදින්න. ඒ අය දන්වන තුරු මට කිසිම ප්‍රසංගයක් පවත්වන්න බැහැ. ඒ නිසා මේ නත්තලට සංවිධානය කරපු ‘ඕල් අයි වෝන්ට් ෆෝ ක්‍රිස්මස්’ ප්‍රසංග මාලාව අවලංගු කළා.” මාරියා කුරේ පැවසුවා. ආරංචි මාර්ග පවසන්නේ දැනට 47 වැනි වියෙහි පසුවන මාරියා කුරේට මෑතකදී සිදුකළැයි පැවසෙන සැත්කමක් නිසා ඇෙග් ශරීර සෞඛ්‍යය පිරිහී ඇති බවයි. උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

හොලිවුඩ් ගොසිප්
කුතුහලය ත්‍රාසය වීරත්වය පිරුණු Jurassic Worid: Fallen Kingdom
2018-06-12 10:36:00හතරවැනි තට්ටුවේ සුදු වෑන් රියදුරන් වමාරයි..
2019-12-14 02:29:00කේරළ ගංජා සමග ගොත අසංකගේ ගෝලයෙකු එස් ටී එෆ් අත්අඩංගුවට
2019-12-14 02:27:00හිටපු ජනපති මෛත්‍රී පොළොන්නරුවේ ශ්‍රීලනිප පාක්ෂික හමුවකට එක්වෙයි
2019-12-14 02:23:00ගූගල් සෙවීම් වැඩිම වචනය ‘ශ්‍රී ලංකාව‘
2019-12-14 01:23:00සීල් මත්ස්‍යයාට බාධා එපා
2019-12-14 01:21:00හාල් 100 පනී.. රතුළුණු 500 පනී.. එලවලු මිල අහසේ.. පොල් මිලත් ඉහලට..
2019-12-14 01:06:00බලධාරීන් නොසලකා හැරි සේනා මඩින දේශීය ක්‍රමයක් ගැන පරිසරවේදියෙකුගෙන් අනාවරණයක්
2019-12-14 01:04:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com