Home / හොලිවුඩ් ගොසිප් / බිරිය වෙනුවෙන් කැපවූ චක් නොරිස්
බිරිය වෙනුවෙන් කැපවූ චක් නොරිස්
2017-11-21 10:28:00  ★ 110

සිනමා ලෝලීන් ට චක් නොරිස් යන නාමය අමතක නැහැ. ක්‍රියාදාම චිත්‍රපට ගැන
කතා කරද්දී නිතැතින් ම සිහිපත් වන මේ ප්‍රවීණ සිනමා නළුවා දැන් සිටින්නේ
නිහඬව. ඔහු සිනමා රංගනයෙන් ඉවත් වෙලා.
ඒ ඉවත්වීමට විශේෂ හේතුවක් තිබෙනවා. ඔහුගේ ආදරණීය බිරිය, ජීනා දැන් පසුවන්නේ දැඩි අසනීප තත්වයකින්. රෝගාබාධයන් කිහිපයක් නිසා අසරණව සිටින තම බිරියව සුව කර ගන්නටයි චක් නොරිස් සිනමාවෙන් ඉවත්වී ඇය වෙනුවෙන් කැපවී සිටින්නේ. පසුගියදා ඔහු, එක්තරා ඖෂධ සහ වෛද්‍ය උපකරණ සැපයීමේ සමාගමකට එරෙහිව නඩුවක් ගොනු කළා. ඒ, එම සමාගම විසින් සපයන ලද එම්.ආර්.අයි. ස්කෑන් කිරීමකට යොදාගත් රසායනික ද්‍රව්‍යයකින් තම බිරියගේ රෝගී තත්වය උත්සන්න වීමේ හේතුවටයි. නඩුව පවරමින් චක් නොරිස් ප්‍රකාශ කළේ තම බිරියගේ රෝගී තත්වය වෙනුවෙන් කළ එම ස්කෑනර් කිරීමේදී ඇගේ සිරුරට දැඩි වේදනාවක් ඇතිවී හුස්ම ගැනීමට අපහසු වූ බවයි. මේ නිසා ඇයව වහාම රෝහල් ගත කිරීමට සිදුවිණැයි ද එක් නොරිස් පැවසුවා. එක් සහ ජීනා යුවළට ඩැකෝටා සහ ඩැනිලී යනුවෙන් දියණියන් දෙදෙනකු සිටිනවා. උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

ලංකාවේ නව අයෝජන අවස්ථා ගැන බලන්න පාකිස්ථානයේ ආයෝජකයින් පිරිසක් දිවයිනට
2018-04-23 09:08:00නව අභියාචනාධිකරණ විනිසුරුවන් 2දෙදෙනක් දිවුරුම් දෙයි
2018-04-23 08:09:00එජාප ප්රතිසංවිධාන රැස්වීම හෙට : නව තනතුරු 26ක්
2018-04-23 07:16:00රෝහලේ විදුලිය විසන්ධි වී විදුලි ජනන යන්ත්‍රය පණ ගැන්වීමත් සමග පිපිරීමක්
2018-04-23 05:20:00පෙනීමත් දුර්වල සුනඛයා කැළයේ අතරමං වූ කුඩා දැරියක් රැකගත් හැටි
2018-04-23 05:17:00ජනපති අගමැති හමුවක් - එජාප නියෝජ්‍ය මහ ලේකම් කරුණු හෙළි කරයි (VIDEO)
2018-04-23 05:11:00තහනම් පොලිතීන් දන්සැල් සඳහා භාවිතා කරන්න එපා
2018-04-23 04:49:00ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීයා ඉල්ලා අස්වෙන බව කියයි !
2018-04-23 04:24:00ගෙල වැලලාගෙන පණ අදිමින් සිටි සිසුවියක් ප්‍රදේශවාසීන් දැක මුදා
2018-04-23 04:05:00ට්‍රැක්ටර් යොදාගෙන දැල් ඇදලා පොඩි මාළු-බිත්තර විනාශ වෙනවා
2018-04-23 03:40:00ඉන්ධන මිල සූත්‍රය හෙට කැබිනට් එකට !
2018-04-23 03:11:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com