Home / හොලිවුඩ් ගොසිප් / චෝදනා කළ අයගේ වතගොත හොයයි
චෝදනා කළ අයගේ වතගොත හොයයි
2017-11-20 10:46:00  ★ 687

හොලිවුඩ් සිනමාවේ දැවැන්ත ප්‍රතිරූපයක් ගොඩ නංවා ගෙන සිටි චිත්‍රපට
නිෂ්පාදකයකු සහ චිත්රාගාර හිමියකු වන හාවේ වීන්ස්ටීන් ඔහුට එල්ල වූ ලිංගික
අපචරා එම චෝදනා වලට ප්‍රතිචාර දක්වන්නටයි සූදානම. පසුගියදා ඇමරිකානු
මාධ්‍ය වාර්තා කළේ තමන්ට ලිංගික අතවර චෝදනා එල්ල කළ ජනප්‍රිය නිළියන්ගේ
වතගොත රහසේ සෙවීමට වීන්ස්ටීන් කටයුතු කරමින් සිටින බවයි. මේ වෙනුවෙන්
විදේශීය ඔත්තු සේවාවල සේවයේ යෙදී සිටි විශ්‍රාමික පුද්ගලයන් කිහිප දෙනකුග්
සේවය ලබා ගන්නට වීන්ස්ටීන් තීරණය කර ඇති බවත් සැලයි.
ඔහු විසින් මේ ඔත්තුකරුවන්ට දන්වා ඇත්තේ හොලිවුඩයේ ජනප්‍රිය නිළියන් කිහිප දෙනකුගේ පෞද්ගලික වතගොත පිරික්සන ලෙසයි. මේ කටයුත්ත සඳහා පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් ද යොදවා ඇතැයි පැවසෙනවා. පසුගිය කාලය තුළ වීන්ස්ටීන් හට චෝදනා එල්ල කළ අය අතර ඇන්ජලිනා ජොලී, ගිනෙත් පැල්ට්‍රෝව්, රෝස් මැක්ගොවන් ඇතුළු තවත් කිහිප දෙනෙකු ම සිටියා. හොලිවුඩ් මාධ්‍ය පවසන්නේ කාන්තාවන් 50 දෙනෙකුගෙන් පමණ ඔහුට මෙලෙස චෝදනා එල්ල වී ඇති බවයි. උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

හොලිවුඩ් ගොසිප්
කුතුහලය ත්‍රාසය වීරත්වය පිරුණු Jurassic Worid: Fallen Kingdom
2018-06-12 10:36:00හතරවැනි තට්ටුවේ සුදු වෑන් රියදුරන් වමාරයි..
2019-12-14 02:29:00කේරළ ගංජා සමග ගොත අසංකගේ ගෝලයෙකු එස් ටී එෆ් අත්අඩංගුවට
2019-12-14 02:27:00හිටපු ජනපති මෛත්‍රී පොළොන්නරුවේ ශ්‍රීලනිප පාක්ෂික හමුවකට එක්වෙයි
2019-12-14 02:23:00ගූගල් සෙවීම් වැඩිම වචනය ‘ශ්‍රී ලංකාව‘
2019-12-14 01:23:00සීල් මත්ස්‍යයාට බාධා එපා
2019-12-14 01:21:00හාල් 100 පනී.. රතුළුණු 500 පනී.. එලවලු මිල අහසේ.. පොල් මිලත් ඉහලට..
2019-12-14 01:06:00බලධාරීන් නොසලකා හැරි සේනා මඩින දේශීය ක්‍රමයක් ගැන පරිසරවේදියෙකුගෙන් අනාවරණයක්
2019-12-14 01:04:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com