Home / හොලිවුඩ් ගොසිප් / තවත් නිළියක් හැකර කටට

තවත් නිළියක් හැකර කටට

2017-11-14 09:56:00       687
feature-top
ජනප්‍රිය නිළියන්ගේ ඡායාරූප හිටි හැටියේම අන්තර් ජාලය තුළ නිරුවත් වන්නේ ඇයිදැයි බොහෝ දෙනකුට ප්‍රශ්නයක් වෙලා මේවා හුදු ජනප්‍රියත්වය වෙනුවෙන් කෙරෙන දේවල් ද? නැතිනම් හොර රහසේ ගන්නා ලද ඡායාරූපද ? ජනප්‍රිය නිළියකගේ එවැනි ඡායාරූප කිහිපයක් පසුගියදා

අන්තර් ජාලයට එක්වී ඇතිබවයි හොලිවුඩි මාධ්‍ය වාර්තා කරන්නේ. මේ ජනප්‍රිය සුරූපී නිළිය තමයි සීනා මිලර් ඇගේ ඡායාරූප කිහිපයක් හැකර් වරුන්ගේ ග්‍රහණයට හසුවී අන්තර් ජාලයට මුදාහැර ඇති බවයි පැවසෙන්නේ ඇගේ උඩුකය නිරුවත්වූ මේ පින්තූර වල සීනා ගේ මුහුණ ට කිසියමි ආවරණයක් යොදා තිබෙනවා.

“සීනා මේ පින්තූර ඉක්මනින්ම අන්තර් ජාලයෙන් ඉවත් කරාවි. ආරංචි හැටියට නාඳුනන කෙනෙක් ලු මේවා ප්‍රසිද්ධ කරලා තියෙන්නෙ” 35 වියැති මේ සුරූපිනියගේ මිතුරියක් එලෙස කීවා සීනා නමා මෙතෙක් මේ ගැන කිසිවක් ම ප්‍රකාශ කර නැහැ. මීට පෙර මිලේ සයිරස් ජෙනිෆර් ලෝරන්ස් එමා වොටිසන් අමන්දා සේෆයර්ඩි වැනි නිළියන්ගේ සහ ගායිකාවන්ගේ මෙවැනිම ඡායාරූප හැකරුන්ගේ ග්‍රහණයට හසුවී තිබුණා.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »