Home / හොලිවුඩ් ගොසිප් / Rush Hour 4 ලඟදීම

Rush Hour 4 ලඟදීම

2017-10-18 09:39:00       675
feature-top
සුප්‍රසිද්ධ රංගන ශිල්පී Jackie Chan විසින් රංගනයෙන් දායක වූ ‘Rush Hour’ චිත්‍රපටයේ 04 වැන්න නිර්මාණය කිරීමට සූදානම් බව සඳහන් වෙයි.
පළමු චිත්‍රපටයේ සිටම ප්‍රධාන චරිතයට පණ පොවනු ලැබුවේ Jackie Chan සහ Chris Tucker  විසින් වන අතර මෙම චිත්‍රපටයේ 04 වැන්නක් නිර්මාණය කිරීමට එහි අධ්‍යක්ෂවරයා වන Brett Ratner සූදානම් බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියි.

(under the courtesy of rasagossip.lk web)

More News »