Home / හොලිවුඩ් ගොසිප් / කෙන්ඩල් ජෙනර් පිස්සු නටයි

කෙන්ඩල් ජෙනර් පිස්සු නටයි

2017-05-19 12:09:00       674
feature-top
සුප්‍රසිද්ධ නිරූපිකාවක් වන කෙන්ඩල් ජෙනර්ගේ සිදුවීම් කිහිපයක් මේ වනවිට විදෙස් මාධ්‍ය වාර්තා කරනු ලබයි. ඒ ඇය 2017 Met Gala සාදයේදී බීමතින් පිස්සු නැටූ බවයි. ඇයත් සමග ඇයගේ යෙහෙළියන් කිහිපයක් මේ සාදය සඳහා දායක වී ඇති අතර, ඔවුනුත් එලෙසම එම සාදය විනාශ කර බව සඳහන් වෙයි.

ඇයගේ පෙම්වතා ලෙස මේ දිනවල විදෙස් මාධ්‍ය හඳුන්වනු ලබන A$AP Rocky මෙම සාදය සඳහා සහභාගී වී ඇති බව කියැවේ.

More News »