Home / හොලිවුඩ් ගොසිප් / බොබ් මාර්ලේගේ ඥාති සහෝදරයා සමග පිට්බුල්

බොබ් මාර්ලේගේ ඥාති සහෝදරයා සමග පිට්බුල්

2017-03-30 12:10:00       682
feature-top
මේ දිනවල යූටියුබ් ජාලයේ ප්‍රසිද්ධියට පත් ගීතයක් පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබේ. බොබ් මාර්ලේගේ ඥාති සහෝදරයෙකු වන ස්ටෙෆන් මාර්ලෙ විසින් ඔහුගේ නවතම ගීතය එළිදක්වා තිබේ. ඒ Options නම් ගීතයයි. මෙහි රැප්ගායනයෙන් ජනප්‍රිය රැප් ගායක පිට්බුල් දායක වනු ලබයි.



More News »