Home / හොලිවුඩ් ගොසිප් / සරාගී නිරූපිකාවගේ නිරුවත් චිත්‍රපටයක් අන්තර්ජාලයට එද්දී ඇය හඬාවැටෙයි

සරාගී නිරූපිකාවගේ නිරුවත් චිත්‍රපටයක් අන්තර්ජාලයට එද්දී ඇය හඬාවැටෙයි

2017-03-30 12:03:00       674
feature-top
ලොවම තම වසඟයට ගත් Kim Kardashian තමන්ගේ නිරුවත් වීඩියෝවක් අන්තර්ජාලයට එක්වන අවස්ථාවේ හැසිරුණු ආකාරය පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙම සිදුවීම මීට වසර 10 කට පෙර සිදුව ඇති බවයි එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

Kim Kardashian ගේ නිරුවත් දර්ශන ඇතුලත් වීඩියෝව අන්තර්ජාලයට එක්වන අවස්ථාවේ ඇය සිට ඇත්තේ ඕස්ට්‍රේලියාවේ බවයි එහි දැක්වෙන්නේ.

එම අවස්ථාවේ ඇය Paris Hilton සමඟයි සිට ඇත්තේ.

Vivid Entertainment විසින් මෙම වීඩියෝව අන්තර්ජාලයට නිකුත්කර ඇති අතර එම අවස්ථාවේ ඇය හඬාවැටී ඇති බවයි එහි දැක්වෙන්නේ.

මේ අතර අදාළ වීඩියෝවේ සිටින්නේ තමන් නොවන බවයි ඇය විසින් ප්‍රථමයෙන් ප්‍රකාශ කර ඇත්තේ.

කෙසේ වෙතත් එම සිදුවීමත් සමඟ Kim Kardashian වෙත ලොවපුරා අවධානය යොමු වීමත් සමඟ ඇය විසින්ම මුදලකට අදාළ වීඩියෝව Vivid Entertainment වෙත ඩොලර් මිලියන 5 කට අලෙවි කර ඇති බවද එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙනවා.

More News »