Home / හොලිවුඩ් ගොසිප් / සුපිරි රොක් ගායකයා වේදිකාව මත මියගිය හැටි

සුපිරි රොක් ගායකයා වේදිකාව මත මියගිය හැටි

2016-04-29 09:19:00       1027
feature-top
කොංගෝ ජාතික සුපිරි රොක් සංගීත ශිල්පියෙකු වන පපා වෙම්බා අයිවරිකොස්ට් රාජ්‍යයේ අබිද්දාජාන් හි සංගීත ප්‍රසංගයකට සහභාගීවෙමින් සිටින අතරතුර වේදිකාව මත ඇදවැටී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඔහු වේදිකාව මත ඇදවැටෙන ආකාරය පටිගත වී තිබුණේ මෙලෙසින්.

More News »