Home / හොලිවුඩ් ගොසිප් / කෙරීගේ නැටුම් ගුරුවරිය

කෙරීගේ නැටුම් ගුරුවරිය

2016-04-26 09:37:00       1047
feature-top
සුරූපී නිළි කෙරී වොෂින්ටන් දක්ෂ නර්තන ශිල්පිනියක් බව බොහෝ දෙනකු දැනගෙන හිටියේ නැහැ. ඒත්, ඇය එලන් නම් වූ රූපවාහිනී වැඩ සටහනට එක්වෙමින් ඉදිරිපත් කළ නර්තනයන් කවුරුත් වශී කරන්නට සමත් වුණා.

කෙරී වොෂින්ටන් නම්වූ සුප්‍රකට හොලිවුඩ් නිළිය දක්ෂ නර්තන ශිල්පිනියක් වී ඇත්තේ සුපිරි ගායිකාවකගේ ගුරු හරුකම් ලබාගත් නිසයි. මේ ගායිකාව තමයි, ජෙනිෆර් ලෝපෙස්. ලැරී මැල්ඩොනාඩෝ කියල නැටුම් ගුරුවරයෙක් අපිට ඉගැන්නුවා. ඒ, අපි පදිංචි වෙලා හිටපු බ්‍රොන්ක්ස් නගරයේදියි. ඔහු තමයි අපේ පරමාදර්ශය වුණේ. එයා නැති වෙලාවට උගන්වන්න හිටියා විශිෂ්ට ශිල්පිනියක්. ඇය තමයි, ජෙනිෆර් ලෝපෙස්. මම නටන්න ඉගෙන ගත්තෙ ජෙනිෆර් ගෙන්. ඒ නිසයි අද මම දක්ෂ නැටුම් ශිල්පිනියක් බවට පත්වෙලා ඉන්නෙත්.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »