Home / හොලිවුඩ් ගොසිප් / ආබාධය බාධාවක් වෙලා

ආබාධය බාධාවක් වෙලා

2016-04-08 11:30:00       1027
feature-top
නයෝමි කැම්ප්බල් යනු කවුරුන්දැයි අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ. මෝස්තර නිරූපණ කලාවෙහි ජනප්‍රියත්වයක් හිමිකර ගත් ඇය වැනි සුරූපිනියක් රෝද පුටුවක ගමන් කරාවියැයි ඔබ හිතනවාද? නමුත් ඇයට එවැන්නක් සිදුවෙලා.

වක් ලස්සන කළ මේ මෝස්තරකාරිය, පසුගියදා නිව්යෝක් නුවර ගුවන් තොටුපොළේ ගමන් කළේ රෝද පුටුවකින්.

පසුගිය දෙසැම්බර් මාසයේදී දින කිහිපයක් මේ අයුරින් ම ඇය රෝද පුටුවකට බරදී ගමන් කරනු කාටත් දැක ගත හැකිවුණා. ඒ, සාඕ පාවුලෝ ගුවන් තොටුපලේදීයි.

රෝද පුටුව තල්ලු කරගෙන ගියේ ඇගේ සේවකයෙක්. ඔහු පැවසුවේ න‍යෝමි ගේ පාදයක හටගත් ආබාධයක් නිසා මෙලෙස රෝද පුටුවක ගමන් කිරීමට සිදු වූ බවයි.

2012 වසරේ එක්තරා දිනයකදී ද ඇයට රෝද පුටුවක සහය පතන්නට සිදුවුණේ දණ‍හිසෙහි හටගත් ආබාධයක් හේතුවෙන්.

මේ අයුරින් නිතර ම පාදයක් ආබාධයට ලක්වීම ඇගේ මෝස්තර නිරූපණ වෘත්තියට බාධාවක් වෙලා

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »