Home / හොලිවුඩ් ගොසිප් / මෝඩයාගේ දවසේ මිතුරන්ට වෙන්න යන නරක වැඩේ

මෝඩයාගේ දවසේ මිතුරන්ට වෙන්න යන නරක වැඩේ

2016-03-18 09:43:00       704
feature-top
සමාජය තුල පවතින විවිධ මතයන් අතර අප්‍රේල් පළමු වනදා හඳුන්වන්නේ මෝඩයාගේ දවස හැටියට.ඉතින් එදිනට ප්‍රදර්ශනය අරඹන නවතම චිත්‍රපටය තමයි Kill Your Friends කියන්නේ.Owen Harris ගේ අධ්‍යක්ෂණයෙන්  Ed Skrein, Nicholas Hoult, James Corden රංගනයෙන් හැඩවෙන මෙම නිර්මාණය තුල සමාජයේ කතාබහට ලක් නොවන ක්‍රියාකාරකම් වෙතට ප්‍රේක්ෂකයා රැඟෙන යනවා.John Niven විසින් රචිත නවකතාවකට අනුව වෙනස් මනෝභාවයකින් යුතු මිත්‍රයෙකුගේ චරිතයක් අධ්‍යක්ෂකවරයා විසින් නිර්මාණය කර තිබෙනවා.මේ එම නිර්මාණයේ පූර්ව ප්‍රචාරක පටයයි.




More News »