Home / හොලිවුඩ් ගොසිප් / නැවත පැමිණි ආත්මයෙන් කුමක් වෙයිද ?

නැවත පැමිණි ආත්මයෙන් කුමක් වෙයිද ?

2016-03-11 10:25:00       708
feature-top
භූත ආත්මයන්ගෙන් මිනිසාට එල්ලවන බලපෑම් ආශ්‍රයෙන් විවිධ නිර්මාණයන් ඔබ නරඹා තිබෙනවා.

එවැනි චිත්‍රපට වලට ඇලුම් කරන ඔබට රසවිඳිය හැකි නිර්මාණයක් අප්‍රේල් මාසයේදී නරඹන්නට හැකියාව ලැබෙනවා.

චිත්‍රපටයේ නම Before I Wake.

තම පවුලේ සාමාජිකයෙක්ගේ මරණයෙන් පසු ජීවිතය හා ගෙතෙන මේ නිර්මාණය දුක සමඟ භයංකාර රසයෙන් ප්‍රේක්ෂකයා පිනවීමට සමත් නිර්මාණයක්.

නිර්මාණය අධ්‍යක්ෂණය කර ඇත්තේ  Mike Flanagan විසින්.

මෙහි රංගනයෙන්  Jacob Tremblay, Kate Bosworth, Annabeth Gish නිරමනයට දායකත්වය ලබා දෙනවා.

චිත්‍රපටයේ පුරවා ප්‍රචාරක පටය පහතින්.


More News »