Home / හොලිවුඩ් ගොසිප් / මීළඟට මොකද වෙන්නේ ?

මීළඟට මොකද වෙන්නේ ?

2016-03-10 11:13:00       702
feature-top
තාක්ෂණය අභිබවා ගිය සටන් කරුවන්ගෙන් හැකියාවෙන් සමන්විත වූ සුපිරි චිත්‍රපට මාලාවක් The Divergent නමින් ඔබ වෙතට ගෙන එන්නට සියල්ල සුදානම්.

යුද්දයකට මැදි වූ සොඳුරු ආදර අන්දරයකින් හැඩවූ මෙම චිත්‍රපටයේ නම The Divergent Series: Allegiant.

Robert Schwentke ගේ අධ්‍යක්ෂණයෙන් Noah Oppenheim සහ Adam Cooper සමඟ  Bill Collage තිර රචනය සිදුකරන්නේ Veronica Roth ගේ නවකතාවක්.

Divergent චිත්‍රපටය වගේම The Divergent Series: Allegiant.අතිසාර්ථක වන බවට මේ වන විටත් විචාරකයන් මත පළකර තිබීම විශේෂයි.

නිර්මාණයේ රංගන දායකත්වය  Shailene Woodley, Zo Kravitz, Theo James විසින් සපයනවා.

චිත්‍රපටය නරඹන්න වෙන්නෙ මාර්තු 18, එහි පූර්ව ප්‍රචාරක පටය පහතින්.


More News »