Home / හොලිවුඩ් ගොසිප් / කඩා වැටීමෙන් ඇරඹෙන ගොඩනැගීම

කඩා වැටීමෙන් ඇරඹෙන ගොඩනැගීම

2016-03-09 10:36:00       697
feature-top
නවතම චිත්‍රපට අතරේ නවමු අත්දැකීමක් ප්‍රේක්ෂකයාට ලඟා කරදීමට සමත් නිර්මාණාත්මක චිත්‍රපටයක් අප්‍රේල් මාසයේදී ඔබට දැක ගන්නට හැකි වෙනවා.

චිත්‍රපටයේ නම Demolition.

නිර්මාණයේ තිර රචනය Bryan Sipe විසින් සිදුකරනවා.

ඒ සමඟම මෙහි රංගනයෙන්  Jake Gyllenhaal, Naomi Watts, Chris Cooper නිර්මාණයට වෙනස් හැඩයක් එකතු කිරීමට සමත් වනු ඇති බවයි විචාරකයන් පෙන්වා දී ඇත්තේ.

ජීවිතය තුල මානසිකව අප කඩ වැටෙන තැන් අපමණයි, නමුත් එය පරාජය කිරීම ජීවත්වීමයි.

සාමාන්‍ය තත්වයට වඩා වෙනස් මානසික තත්වයක් සහිත පුද්ගලයෙක් වටා ගෙතෙන මෙම චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය පහතින්.



More News »