Home / හොලිවුඩ් ගොසිප් / බීබර් අතරමං වී...

බීබර් අතරමං වී...

2016-03-03 09:59:00       711
feature-top
මම ලෝකයට එරෙහිව විප්ලව කළා. මම ඒ ගැන ලොකු විශ්වාසයක් තැබුවා. ඒ නිසා එක්තරා ආකාරයකටයි මම හැසිරුණේ. ඇත්තටම මම හිතනවා මම නරුමයෙක් ව සිටියා කියා මෙසේ කියන්නේ ජනපි‍්‍රය ගායක ජස්ටින් බීබර්. ඔහු මේ බව කියා ඇත්තේ 2016 Brit Awardsසම්මාන උළෙලට පෙර ඔහු හා පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදීයි.

කලක් තමා සහ තමා කරන දේ ගැන ඕනාවට වඩා විශ්වාස කළ නිසා අතරමං ව සිටි බවයි බීබර් කියන්නේ. අවසානයේ මා මම අකමැති තත්ත්වයකට ඇද වැටුනා. ඔබ වටා සිටින්නවුන් ඕනෑවට වඩා ඔබේ ඔද වැඩීමත් මෙයට හේතුවක් විය හැකියි. කෙසේ නමුත් රියලිටි තරුවක් ලෙස කලක් අතරමංව සිටි මට නැවතත් මගේ වැදගත්ම කාර්යය කරා යොමු වීමට හැකිවුණා. ඒ මම නිරත වන සංගීත දිවියයි බීබර් පවසනවා.

Wmqgd .ekSu irih mqj;a m; weiqfrks

More News »