Home / හොලිවුඩ් ගොසිප් / රීසිගේ පාට පාට දෙතොල්

රීසිගේ පාට පාට දෙතොල්

2016-02-03 11:09:00       1027
feature-top
රිසී විදර්ස්පූන් ජනප්‍රිය සුරූපී නිළියක්. මේ වන විට 39 වැනි වියෙහි පසුවන ඇය ඡායාරූප ශිල්පීන්ගේ ඉලක්කයක් බවට පත්වෙලා. ඇගේ ගමන් - බිමන් ගැන, ඇය පාවිච්චි කරන ආලේපන ගැන, ඇය හැඳ පැලඳ යන ඇඳුම් පැලඳුම් ගැන ඔවුන්ගේ දැඩි අවධානය නිරතුරුවම යොමු වෙනවා.

රීසි යන යන තැන්වල රැගෙන යන එක්තරා අත්බෑගයක් තියෙනවා. එහි නොයෙක් වර්ගයේ ආලේපන බහා ඇති බවයි වටින් ගොඩින් දැනගන්නට ලැබුණේ.

ඒ අතරින් රීසි නිතරම භාවිතයට ගන්නා තොල් ආලේපන (ලිප්ස්ටික්) වර්ග තුනක් තිබෙනවා. මේ සුරූපිනිය ඒ ගැන මෙහෙම කියනවා...

''මගේ හෑන්ඩ් බෑග් එකේ ලිප්ස්ටික් ජාති 3ක් තියෙනවා. ඒවා මම නිතරම පාවිච්චි කරන ඒවා. මා දිහා බලන අයගෙ ඇස්වලට විවිධත්වයක් දෙන්න තමයි මම එහෙම කරන්නෙ. හැබැයි මේ ලිප්ස්ටික් වලින්ම මගේ රූපය ලස්සන කරගන්න උත්සාහ කරන්නෙ'' නැහැ.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »