Home / හොලිවුඩ් ගොසිප් / රතු පලසේ අකරතැබ්බය

රතු පලසේ අකරතැබ්බය

2016-01-15 09:53:00       1028
feature-top
ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙල පෙරේදා (10) රාත්‍රියේ ඇමරිකාවේ කැලිෆෝනියාහිදී අත් උත්කර්ෂවත් ලෙස පැවැත්වුණා. ගෝල්ඩන් ග්ලොබ් සම්මාන උළෙල සැලකෙන්නේ ඔස්කාර් ඇතුළු වාර්ෂික ජාත්‍යන්තර සිනමා සහ රූපවාහිනී සම්මාන උත්සවවල පෙර ගමන්කරුවා ලෙසටයි.

මෙම සම්මාන උළෙලේදී සිනමා අංශය උදෙසා සම්මාන 15කුත් රූපවාහිනි අංශය වෙනුවෙන් සම්මාන 11කුත් පිරිනැමුනා.

සම්මාන උළෙලේ  'වෙන වෙන දේ' ගැනත් වැඩිපුර කතා බහ ඇතිවෙලා.  ඒ අතර 'The Flash' රුපවාහිනී මාලාවෙන් ප්‍රේක්ෂක ප්‍රසාදය හිමි කරගත් Candice Patton  ප්‍රධානයි.

Fox and FX Golden Globe Award රාත්‍රියේ දී - 27 හැවිරිදි Candice Patton අනපේක්ෂිත අන්දමේ කරදරේක  වැටුනේ මෙහෙමයි.


More News »