Home / හොලිවුඩ් ගොසිප් / හොලිවුඩ් සිනමාවේ මීළඟ සුපිරි චරිතය

හොලිවුඩ් සිනමාවේ මීළඟ සුපිරි චරිතය

2015-12-04 10:57:00       1046
feature-top
කාලෙන් කාලෙට ලොව පුරා සිනමා ලෝලින්ව නවතම අත්දැකීමකට රැගෙන යන Marvel සමාගම තවත් දැවැන්ත නිර්මාණයක් ලබන වසරේ පෙබරවාරි මාසයේ තිරගත කිරීමට නියමිතයි.

මෙම චිත්‍රපටය නම් කර ඇත්තේ Deadpool ලෙසයි.

පිළිකා රෝගයෙන් පෙළුණු පුද්ගලයෙකුව සුපිරි වීරයෙකු බවට පත්වන අතර ඔහු සමාජයේ අපරාධ වලට සටන් වදින ආකාරය මෙම චිත්‍රපටයේ අනතර්ගතයයි.

මෙහි ප්‍රධාන චරිතය Ryan Reynolds ට හිමිව ඇති අතර Marvel සමාගම විසින් නිෂ්පාදනය කරපු Green Lantern චිත්‍රපටයේද මොහු ප්‍රධාන චරිතයට පන පොවන ලදී.

curtesy :hirunews.lk

More News »