Home / හොලිවුඩ් ගොසිප් / Angry Birds සිනමාවෙන් එයි

Angry Birds සිනමාවෙන් එයි

2015-09-25 10:05:00       1046
feature-top
Angry Bird (ඇන්ග්‍රී බර්ඩ්) කියූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ Angry Bird පරිගණක ක්‍රීඩාවයි. බටහිර සිනමා කර්මාන්තයේ දියුණුවත් සමගම මේ වන විට කාටූන් ප්‍රතිනිර්මාණයකින් චිත්‍රපට ලෙස ඒමට පටන්ගෙන තිබෙනවා. එහි අලුත්ම පිම්ම ලෙස සැළකිය හැකියි ඔවුන් විසින් සිදුකර ඇති මෙම නිර්මාණය. මෙය Angry Bird (ඇන්ග්‍රී බර්ඩ්) චිත්‍රපටයයි මෙය නම් කර ඇත්තේ The Angry Birds (ද ඇන්ග්‍රී බර්ඩ්) ලෙසින්. කොලම්බියා පික්චර්ස් සහ සෝනි සමාගමේ නිෂ්පාදනයෙන් නිර්මාණය කෙරෙන මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂණ කටයුතු ෆර්ගල් රයිලි සහ ක්ලෙයි කේටස් විසින් සිදුකර තිබෙනවා. ලබන වසරේ මැයි මස රිදී තිරයට පැමිණීමට නියමිත The Angry Birds (ද ඇන්ග්‍රී බර්ඩ්) චිත්‍රපටය ලොව පුරා ලොකු කුඩා කාගේත් සිත් ඇදගනු ඇති බවයි එහි අධ්‍යක්ෂකවරුන් පෙන්වා දෙන්නේ..

The Angry Birds (ද ඇන්ග්‍රී බර්ඩ්) චිත්‍රපටයේ පුර්ව ප්‍රචාරක
වීඩියෝව පහතින් නරඹන්න...

Hiru entertainment


More News »