හොලිවුඩ් ගොසිප්

බටහිර නිළියන් සහ ගායිකාවන් පිරිසකගේ නිරුවත් ඡායාරූප සයිබර් සොරුන්ගේ අතට

බටහිර නිළියන් සහ ගායිකාවන් පිරිසකගේ නිරුවත් ඡායාරූප සයිබර් සොරුන්ගේ අතට
ජනප්‍රිය බටහිර නිළියන් සහ ගායිකාවන් පිරිසකගේ නිරුවත් ඡායාරූප රැසක් සමාජ ජාල වෙබ් අඩවි හරහා නීතිවිරෝධී ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවට ඔවුන්ගේ නියෝජිතයින් චෝදනා කර තිබේ.

ඇන්ජලීනා ජොලී අංක 1 ට

ලොව වඩාත්ම අගය කළ යුතු කාන්තාව ලෙස පසුගිය දා නම් කෙරුණේ සුපිරි නිළියක සහ චිත්‍රපට අධ්‍යක්ෂවරියක ලෙස ජනාදරය දිනා සිටින ඇන්ජලීනා ජොලී යි.

එන අවුරුද්දේ ඉඳලා ලෝක රූ රැජින බිකිණි අඳින්නේ නැහැලු

වසර 63 ක් තිස්සේ ලෝක රූ රැජින තරඟාවලියේ බොහෝ දෙනාගේ අවධානය යොමු වු අංගයක්ව තිබුණු බිකිනි තරඟ වටය ලබන වසරේ සිට නොපැවැත්වීමට සංවිධායකයින් තීරණය කර තිබෙනනවා.

ඩයනා නැවත උපදියි

බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි විලියම් කුමරුගේ බිරිඳ  වන කේට් මිඩ්ල්ටන් කුමරියට උපත ලද ඇයගේ දරුවාට  චාලට් එළිසබෙත් ඩයනා ලෙස නම් කර තිබේ.

මව, පුතු කාලෙකින් හමුවී...

ලොව පුරා විසිරී සිටින බාල, තරුණ, මහලු කොයි කා අතරත් අදටත් ජනප්‍රිය චිත්‍රපටයක් තමයි හෝම් අලෝන්'. මේ චිත්‍රපටය කොටස් දෙකකින් යුතුව ‍තිරගත වුණා.

 දඬුවම: සමාජ සේවය

ලින්ඩ්සේ ලෝහන් ලන්ඩනයේ සංචාරයක යෙදී ආපසු ඇමෙරිකා එක්සත් ජනපදයට පැමිණෙද්දී ගුවන් තොටුපළේදී අත්අඩංගුවට පත්වනු ඇති බවට ආරංචියක් පසුගිය සතියේ පැතිරී ගියා.

අගුලට හොරෙන් හොරු ඇවිත්

ප්‍රවීණ නිළි ඩෙමී මුවර්ට විශාල පාඩුවක් සිදුවී ඇති බවයි ආරංචි. ඇයගේ ඇඳුම් පැලඳුම් රැසක්ම තැන්පත් කර තිබූ ගබඩා කාමරයට සොරකුගේ බැල්ම යොමුවෙලා.

ජෙනිෆර්ගේ පිස්සු හැදෙන ඇඳුම මෙන්න

ජෙනිෆර් ලොපෙස් කියන්නේ ලොකයේ ආදරය දිනාගත් ඉතා ජනප්‍රිය මෙන්න දක්ෂ ගායිකාවක්නේ.  ඒ වගේම ඇයට රංගන කෞශල්‍යත් තියෙනවා.

ඔස්කාර් සම්මාන රාත්‍රියේ අමුතුම විලාසිතා මෙන්න

හොලිවුඩ් පුරවරයේ පසුගියදා පැවති ඔස්කාර්  සමාන උළෙලේදී බර්ඩ්මෑන් (Birdman) චිත්‍රපටය ප්‍රධාන සම්මාන හතරක් දිනා ගැනීමට සමත් විය.

සරාගී මැඩෝන ප්‍රසිද්ධියේ සමාව ඉල්ලයි

මැඩෝනා කිව්වාම  මේ කාලයේ නොදන්න කෙනෙක් නැති තරම්.  ලෝකයේ සුපිරි ගායිකාවක් වන ඇය පසුගිය දිනක ප්‍රසිද්ධියේ  සමාව අයද සිටියා.

ඇන්ජලිනා බාගෙට ගලවයි

සුප්‍රකට  හොලිවුඩ් නිළි ඇන්ජලිනා ජොලිගේ මෙතෙක් නොදුටු අඩ නිරුවත් ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයේ මේ දිනවල හුවමාරුවෙමින්  පවතිනවා.

නයිට් රයිඩර් ගේ අලුත්ම ප්‍රේමය

ජනප්‍රිය සුපිරි තරුවකගේ පෙම් කතන්දරයක් පසුගියදා හෙළිදරව් වුණා. ඒ, ඩේවිඩ් හෙසල්හොෆ් නම්වූ අතිශය ජනප්‍රිය නළුවාගේ. ඔහු කවුරුත් හඳුනන්නේ වෙනත් නමකින්.

ලංකාවේ කෙල්ල අමෙරිකාව හොල්ලයි

ඇමෙරිකාවේCBS නැමැති රූපවාහිනීනාලිකාවේ විකාශය වූ රියලිටි වැඩසටහනකට සහභාගී වූ ලාංකික යුවතියක් වන නැටලි ඇන්ඩර්සන් එම තරඟයජයග්‍රහණය කිරීමට සමත්වී තිබේ.

More News »

add_one