හොලිවුඩ් ගොසිප්

මරිජුවානා ඇල්ලුවේ සුවඳින්

රැප් ගායක රික් රොස් පසුගියදා පොලිස් අත්අඩංගුවට පත්වුණා. ඒ, ඔහුගේ මෝටර් රථය තුළ තිබී මරිජුවානා මත්ද්‍රව්‍ය ‍තොගයක් හසුවීම නිසයි. ජෝජියා ප්‍රදේශයේ දී හසුවූ මේ මත්ද්‍රව්‍ය වල ප්‍රමාණය හෝ වටිනාකම කොතෙක්දැයි අනාවරණය වී නැහැ.

බමන මතින් 'නිරූපණයක්'

පසුගියදා ලන්ඩනයේ ලූටන් ගුවන් තොටුපළ තුළ පුංචි පහේ කලබලයක් ඇතිවුණා. ගුවන් ගමනකට එක්වූ සුරූපී කාන්තාවක් ගුවන් යානයෙන් ඉවත් කරලා. හේතුව වුණේ ඇය මත්පැන් පානය කර සිටීමයි. බමන මතින් සිටි ඇය අසභ්‍ය වචන කියමින් ගුවන් යානය තුළ කලබල කරලා.

'කොපි කැට්' කොණ්ඩයක්

අවුරුදු 56 ක කෙනෙකු අවුරුදු 26කින් තරුණ වෙන්න කළ උත්සාහයක් හොලිවුඩ්පුරයෙන් අහන්න ලැබුණා. මේ අයුරින් තමන්ගෙ ජීවිතය "රිවයින්ඩ්" කර ගන්න ආසාවක් දක්වන්නෙ වෙනින් කවුරුත් නොවෙයි. ජනප්‍රිය සුපිරි ගායිකා මැඩෝනා.

සෙවුම් ජාලය තුළ වැඩිම ඉල්ලුම Holly Earl

පස් හැවිරිදි වියේදී සිනමාවට පැමිණි හෝලි එර්ල් මේ දිනවල අතිශය ජනප්‍රිය චරිතයක් බවට පත්ව සිටියි. එයට හේතු වී ඇත්තේ පසුගියදා විකාශය ඇරඹි BBC නාලිකාවේ කතාමාලාවක් හේතුවෙනි. මේ වනවිට 22 හැවිරිදි වියේ පසුවන ඇය සිනමා දිවියට සීමිත වශයෙන් දායකත්වය ලබාදෙමින් රූපවාහිනී කතා මාලාවලට පමණක් සීමා වී සිටිනු දක්නට හැකිය.

ජෙනිෆර් ලෝපේස් ආයෙමත් ආදරෙන්

පොප් ගායිකා ජෙනිෆර් ලොපේස් ගී ගයද්දී සිනාමුසු මුහුණින් සිටියද ඇගේ පෞද්ගලික ජීවිතය හැලහැප්පීම් රැසකට හසුවූ බව රහසක් නොවෙයි. කිහිපවතාවක් ම විවාහ වූ ඇය 2014 දී අන්තිම විවාහ ජීවිතයටත් තිත තැබුවා.

ඩිජිටල් චරිතවලට ජේසන් විරුද්ධයි

පරිගණකය යොදාගෙන චිත්‍රපටවල ඇතැම් දර්ශන නිර්මාණය කිරීම දැන් බහුලව සිදු කෙරෙනවා. හොලිවුඩ්පුරයේ ජනප්‍රිය චිත්‍රපටවල අවදානම් සහගත දර්ශන වලට යොදා ගන්නා ස්ටන්ට් (ආදේශක) නළුවන් සඳහා පවා පරිගණක රූ යොදා ගැනීම එවන් අවස්ථාවක්.

තනි නොතනියට පුතුන් තිදෙනෙක්

ඇය ගේ වයස දැන් අවුරුදු 57 ක්. ඇය, 90 දශකයේදී පෙරළිකාර නිළියක් වූවා. තවමත් එදා තිබූ සුන්දරත්වය ඇය වෙතින් ඉවත් වී නැහැ. ඇය ශෙරන් ස්ටෝන්.

බුරිය අල්ලන අලුත්ම challenge එක බලන්න පුළුවන්ද කියලා

කාලයෙන් කාලයට සමාජය තුළ එක එක අභියෝග මතුවෙනවා. ඇතැම් කාලවල අයිස් බකට් චැලෙන්ජ් කියලා එකක් ආවා. තවත් කාලයට අමු මිරිස් චැ‍ලේන්ජ් එකක් ආවා. ‍දැන් ඕන්න අලුත් චැලේන්ජ් එකක් එක්ක ඇවිත්.

ජෙනිෆර් ගේ පැරැණි පෙම අලුත්වේ

පොප් ගායිකා ජෙනිෆර් ලොපේස් ගී ගයද්දී සිනාමුසු මුහුණින් සිටියද ඇගේ පෞද්ගලික ජීවිතය හැලහැප්පීම් රැසකට හසුවූ බව රහසක් නොවෙයි. කිහිපවතාවක් ම විවාහ වූ ඇය 2014 දී අන්තිම විවාහ ජීවිතයටත් තිත තැබුවා.

පුංචි බොන්ඩ් ගේ සාදය මාරයි

ජේම්ස් බොන්ඩ් චරිතයට පණ පෙවූ නළු පරපුරේ තවත් ජනප්‍රිය නළුවකු වන තිමොති ඩැල්ටන්ගේ නිවෙසෙහි තිබූ මහා සාදයකට පොලීසිය පැමිණි බවක් ආරංචි වෙනවා.

FHM හි සරාගී කිරුළ මිචෙල් කීගන්ට

ලොව සුප්‍රසිද්ධ FHM සඟරාව විසින් වාර්ෂිකව පවත්වනු ලබන ලොව සරාගීම කාන්තාව සෙවීමේ සමීක්ෂණයෙන් ප්‍රථම ස්ථානය දිනාගැනීමට හොලිවුඩයේ ජනප්‍රිය නිළි මිචෙල් කීගන් සමත්ව තිබෙනවා.

වයස හැ‍ෙට් වීරයා

'කොනැන් ද බාබේරියන්' චිත්‍රපටය මුලින්ම තිරගත වුණේ 1982 දීයි. ලොව පුරා සිනමා ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වූ මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑවේ සුපිරි නළු ආනෝල්ඩ් ශ්වසෙනෙගර්.

ජැක්සන් දියණියට මුද්දක් කළ හදියක්

සුපිරි පොප් ගායක, මයිකල් ජැක්සන්ගේ දියණිය, පැරිස් ජැක්සන්. මේ වන විට 17 වැනි වියෙහි පසුවන පැරිස්, ගායිකාවක් වශයෙන් ද ජනප්‍රියයි.

ඊවා මෙන්ඩස් අසරණ දරුවකු වෙනුවෙන්

ඊවා මෙන්ඩස්, හොලිවුඩයේ ජනප්‍රිය නිළියක්, නිරූපිකාවක් සහ ගායිකාවක්. ඇය, පසුගියදාක තම ජංගම දුරකථනයෙන් තමන් විසින්ම ගන්නා ලද ඡායාරූපයක් අන්තර් ජාලයට මුදා හැර තිබුණා.

යළි එක්වුණු අපූරු පෙම් යුවළ

බටහිර පොප් ගීත ලෝකයේ අතිශය ජනප්‍රිය වූ යොවුන් ගායකයා, ජස්ටින් බීබර්ගේ පටලැවිලි රැසක්ම පසුගිය කාලය තුළ අහන්න ලැබුණා. ඒ අතරින් වඩාත්ම මතුවී පෙනුණේ ඔහු සහ ඔහුගේ පෙම්වතිය වූ ජනප්‍රිය යොවුන් ගායිකා සෙලීනා ගෝමස් අතර තිබුණු නොයෙකුත් හැල හැප්පීම්.

බියෝන්සේ සමාජ සේවයේ

සුපිරි ගායිකා බියොන්සේ පසුගියදා හයිටි දේශයේ සංචාරය කළා. ඒ, එරට තුළ 2010 වසරේදී සිදුවූ භූමිකම්පාවෙන් පසුව ගතවූ වසර 5 තුළ සිදුවූ ප්‍රතිසංස්කරණ දැක බලාගන්නටයි.

නොගැළපෙන ප්‍රේමයේ ගැළපෙන තැනක්

දැනට 22 වැනි වියෙහි පසුවන රූමත් ඩෙමි, මීට කාලයක ඉහතදී මත්ද්‍රව්‍ය සහ මත්වතුර භාවිතයට තදින් ම ඇබ්බැහි වී සිටිවා. මේ වන විට ඇය ඒ අභාග්‍යසම්පන්න ජීවිතයෙන් සමුගෙන හමාරයි.

නමයි, කොණ්ඩෙයි පාට

කැසිනෝ රෝයල් චිත්‍රපටයේ රඟපෑ ජනප්‍රිය නිළි ඊවා ග්‍රීන්, තමන්ගේ හිස කෙස් වර්ණ කරගන්න දැඩි කැමැත්තක් දක්වනවා. මේ ආසාව ඇයට ඇති වී තිබෙන්නේ වයස අවුරුදු 15 තරම් කුඩා කාලයේදීයි. මගේ අම්මා, එයාගෙ කොණ්ඩයේ පාට ගෑවා. ඒක අම්මා කළේ යාළුවන් කරනවා දැකලයි.

නිදි කුමාරි කැටී

ඉක්මණින් ම මේක් අප් එක දමාගෙන රූගත කිරීම් ආරම්භ කිරීම ආසන්න වනතුරු නිදා ගන්න ජනප්‍රිය නිළි කැටී හෝම්ස් හරි කැමැතියිලු.

කිම් කාර්ඩිෂන්ට අභියෝග කරන කැතී

සිය ශරීරය නිසා ලොවපුරා ජනප්‍රියත්වයට පත්වූ කිම් කාර්ඩේෂියන්ගේ ශරීරයට අභියෝග එල්ලකරන චරිතයක් මේ වනවිට ප්‍රසිද්ධ වෙමින් පවතින අතර, ඇය කැති ෆෙරෙයිරෝය.

Billboard Music Awards 2015

1989 වර්ෂයේදී ආරම්භ වූ Billboard Music Award සම්මාන රාත්‍රිය මෙවරත් 23වැනි වරටත් අති උත්කර්ෂවත් අන්දමින් පෙරේදා (17දා) පැවැත්වීය. මෙහිදී වැඩිම සම්මාන ප්‍රමාණයක් හිමිකර ගැනීමට හැකිවූයේ ජනප්‍රිය ගායිකා Taylor Swift හටය

රිදවීමේ ප්‍රේමයක්

යෞවනයේ හදවත් ආකර්ෂණය කරගත් ජනප්‍රිය ගායිකා සෙලිනා ගෝමස් ගේ නැවුම් ප්‍රේමය ගැන උණුසුම් පුවතක් හොලිවුඩ් පුරයෙන් දැනගන්න ලැබුණා. ඇයගේ ආදරය දැන් ලැබෙන්නේ හේස් බන්ගා නම්වූ තරුණයෙකුටලු. ඔහු ගීත ඇල්බම නිෂ්පාදකයෙක් බවයි පැවසෙන්නේ.

බියොන්සේ හයිටියේ

සුපිරි ගායිකා බියොන්සේ පසුගියදා හයිටි දේශයේ සංචාරය කළා. ඒ, එරට තුළ 2010 වසරේදී සිදුවූ භූමිකම්පාවෙන් පසුව ගතවූ වසර 5 තුළ සිදුවූ ප්‍රතිසංස්කරණ දැක බලාගන්නටයි.

දාහතක් ගියත් නොවෙනස්

හොලිවුඩ්පුරයේ විවාහ ජීවිතවලින් වැඩිපුරම අහන්නට ලැබෙන්නේ සතුටුදායක ආරංචි නොවෙයි. විවාහ වී කෙටි කලකින් දික්කසාදවීම්, නැවත අලුත් විවාහ ජීවිත ඇරැඹීම් වැනි අවුල්වලින් පිරුණු කතන්දර තමයි අපට කියවන්නට ලැබෙන්නේ.

කේට්, හතර වැනි දශකයට

ගිය සතියේ තමන්ගේ 40 වැනි උපන් දිනය සැමරූ සුපිරි නිළියක් තමයි, මේ ඡායාරූපයේ සිටින්නේ. ඇය, කේට් වින්ස්ලට්. ජිවිතයේ හතර වැනි දශකයට එළැඹ සිටිය ද ඇය වෙතින් තවමත් දිස්වන්නේ මීට වසර ගණනකට පෙර ටයිටැනික් චිත්‍රපටයේ නිරූපණය කළ පෙම්වතියගේ රූප සෝභාව නොවේයැයි කිසිවකුට කියන්නට බැහැ.

More News »

add_one